For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Travel & Tourism

උත්තම බුද්ධ භූමි වන්දනා


  • උත්තම බුද්ධ භූමි වන්දනා
  • උත්තම බුද්ධ භූමි වන්දනා
  • උත්තම බුද්ධ භූමි වන්දනා
  • උත්තම බුද්ධ භූමි වන්දනා
  • උත්තම බුද්ධ භූමි වන්දනා

Description

Price : Price On Call
Type : Meet
Date : June 18, 2019
Condition : Available
Warranty : Yes
Location : Colombo, Sri Lanka

❤❤ලංකාවේ අංක එකේ දඹදිව වන්දනා ආයතනය ලෙස කුෂි නගර් භික්ෂු සංඝ සභාවේ සම්මානනීය එකම ආයතනය..

✔ එක කණ්ඩායමකට 45 දෙනෙක් පමණයි.

✔ අපේ කිසිම දුම්‍ රිය ගමණක් නෑ.. දන්නවනේ ඉංදියාවේ කෝච්චි

✔ සැඟවුනු ගාස්තු කිසිවක් නැත. අරවට

මේවට කියා රුපියලක් වත් එකතු

කරන්නේ නැත (සම්මාදම් හෝ පිනට දීමට

අවශ්‍ය නම් හෝ අමතර යමක් මිලදීගෙන

ගෙදර ගෙන ඒමට මුදල් පමණක් රැගෙන

එන්න)

✔ මොනවද අපි ඔබට ලබා දෙන්නේ

💐 විශාල ගමන් මල්ල සහ අතේ ගෙන යා

හැකි ගමන් මල්ල

💐 ලක්ෂ 3ක සංචාරක රක්ෂණාවරණයක්

💐 කුඩයක් සහ තොප්පියක්

💐 වතුර බෝතලයක්

💐 ලංකාවෙන් සියළු වියලි ආහාර රැගෙන

යනවා

💐 සියළුම කෑම වේල් උණුවෙන් එවේලේ පිලියෙල කර ලබා දෙනවා

💐 බෝසත් බෞද්ධයකු ලෙස දඹදිව වැඳ

පුදාගත් බවට සහතිකයක්.( ඔබේ

ගමන නිතර සිහි වීමට)

💐 ඔබ සිටින සම්පූර්ණ දඹදිව වන්දනා

DVD පටය

✔ ඔබට ඔබේ කාමරය ලඟට ඔබේ බෑගය

ලබාදීමට අපේ කාර්‍යමණ්ඩලය සූදානමින්

✔ සුව පහසු කාමර යාබද නාන කාමර

සමගින්

✔ ඔබට උනුවෙන් කෑම ලබාදීමට ලංකාවේ

කෑම සකසන්න කණ්ඩායම් 8ක් ඉංදියාවේ

ප්‍රදේශ 8ක සූදානමින්

✔ ඔබ යන සෑම ස්ථානයකටම සුවිශේෂ වූ

වන්දනා විධික්‍රම අපේ බෝසත් වන්දනා

කමිටුව විසින් මහා සංඝරත්නයේ

අනුශාසනා සමගින් සූදානම් කර ඇත

(සුවිශේෂී ලක්ෂණය වන්නේ අපේ

වන්දනාවයි)

🙏 අටපිරිකර පූජා

🙏 කිරි පිඬු දානය

🙏 වජ්‍රාසනය පූජාව

🙏 සත් සති වන්දනාව

🙏 ශීල සමාදාන

🙏 ආනන්ද බෝධි වන්දනාව

🙏 දෙමව් පිය වන්දනාව

🙏 මහා සාංඝීක දානය

🙏 සර්වඃඣ ධාතු වන්දනාව කරඬුව හිසමත

තබා කරන වන්දනාව

🙏 බෝධිපූජා

🙏 ගිලන්පස පූජා

🙏 විශේෂ වන්දනා වැඩසටහ්න්

✔ අපත් සමග ඉංදියාවේ පන්සල් පවත්වන

මිත්‍රශීලී භාවය නිසාම අපේ වන්දනාව

කරවීමට බෝසත් ස්වාමීන් වහන්සේලා

සහභාගී වෙනවා.

✔ ශීල සමාදාන,

✔ අට පිරිකර පූජා,

✔ ධාතු කරඬුව හිසමත තබා කෙරෙන

සුවිශේෂී වන්දනා.

මරණින් මතු ඊලඟ භවය තීරනය

වන්නේ චුති සිතයි. යම් කෙනෙකුට සතර

සචේතනික ස්ථාන සිහි වන්නේද ඔහු හෝ

ඇය සුගතියක උපත ලැබීම ඒකාන්තයි

🌟 🌟 ඔබේ මවට පියාට ලබා දිය හැකි

හොඳම තිළිනය මෙයයි 🌟 🌟

ඇමතුම් :- 071-21 70 207

(කොටස් වශයෙන් ගෙවිය හැක)

🌟 🌟 අපේ දඹදිව වන්දනාව 🌟 🌟

✔ ඉහලම ආරක්ෂාවක් අපි ඔබට ලබා දෙනවා

✔ විමසීම් – 071-21 70 207

076-635 6001

✔ 45 කට වැඩියෙන් එක්කෙනෙක් වත් කණ්ඩායමට එකතු කරන්නේ නෑ

✔ අපේ කිසිම දුම්‍ රිය ගමණක් නෑ.. දන්නවනේ ඉංදියාවේ කෝච්චි

✔ සැඟවුනු ගාස්තු කිසිවක් නැත. අරවට

මේවට කියා රුපියලක් වත් එකතු

කරන්නේ නැත (සම්මාදම් හෝ පිනට දීමට

අවශ්‍ය නම් හෝ අමතර යමක් මිලදීගෙන

ගෙදර ගෙන ඒමට මුදල් පමණක් රැගෙන

එන්න)

✔ මොනවද අපි ඔබට ලබා දෙන්නේ

💐 විශාල ගමන් මල්ල සහ අතේ ගෙන යා

හැකි ගමන් මල්ල

💐 ලක්ෂ 3ක සංචාරක රක්ෂණාවරණයක්

💐 කුඩයක් සහ තොප්පියක්

💐 වතුර බෝතලයක්

💐 ලංකාවෙන් සියළු වියලි ආහාර රැගෙන

යනවා

💐 ඔබ දඹදිව සිටින විශාල පින්තූරයක්

සහ කණ්ඩායම් පින්තූරයක්

💐 බෝසත් බෞද්ධයකු ලෙස දඹදිව වැඳ

පුදාගත් බවට සuහතිකයක්.( ඔබේ

ගමන නිතර සිහි වීමට)

💐 ඔබ සිටින සම්පූර්ණ දඹදිව වන්දනා

DVD පටය

✔ ඔබට ඔබේ කාමරය ලඟට ඔබේ බෑගය

ලබාදීමට අපේ කාර්‍යමණ්ඩලය සූදානමින්

✔ සුව පහසු කාමර යාබද නාන කාමර

සමගින්

✔ ඔබට උනුවෙන් කෑම ලබාදීමට ලංකාවේ

කෑම සකසන්න කණ්ඩායම් 8ක් ඉංදියාවේ

ප්‍රදේශ 8ක සූදානමින්

✔ ඔබ යන සෑම ස්ථානයකටම සුවිශේෂ වූ

වන්දනා විධික්‍රම අපේ බෝස7ත් වන්දනා

කමිටුව විසින් මහා සංඝරත්නයේ

අනුශාසනා සමගින් සූදානම් කර ඇත

(සුවිශේෂී ලක්ෂණය වන්නේ අපේ

වන්දනාවයි)

✔ අපත් සමග ඉංදියාවේ පන්සල් පවත්වන

මිත්‍රශීලී භාවය නිසාම අපේ වන්දනාව

කරවීමට බෝසත් ස්වාමීන් වහන්සේලා

සහභාගී වෙනවා.

✔ ශීල සමාදාන,

✔ අට පිරිකර පූජා,

✔ ධාතු කරඬුව හිසමත තබා කෙරෙන

සුවිශේෂී වන්දනා.

මරණින් මතු ඊලඟ භවය තීරනය

වන්නේ චුති සිතයි. යම් කෙනෙකුට සතර

සචේතනික ස්ථාන සිහි වන්නේද ඔහු හෝ

ඇය සුගතියක උපත ලැබීම ඒකාන්තයි

🌟 🌟 ඔබේ මවට පියාට ලබා දිය හැකි

හොඳම තිළිනය මෙයයි 🌟 


Location

Post your rating


  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Similiar Ads

Top