For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Travel & Tourism

දඹදිව වන්දනා චාරිකා


  • දඹදිව වන්දනා චාරිකා
  • දඹදිව වන්දනා චාරිකා
  • දඹදිව වන්දනා චාරිකා
  • දඹදිව වන්දනා චාරිකා
  • දඹදිව වන්දනා චාරිකා

Description

Price : Free
Type : Meet
Date : May 7, 2019
Condition : Available
Warranty : Yes
Location : Panadura, Sri Lanka

🌟 🌟 අපේ දඹදිව වන්දනාව 🌟 🌟

✔ ඉහලම ආරක්ෂාවක් අපි ඔබට ලබා දෙනවා ✔ විමසීම් – 071-1018460 Viber / Whatsapp

-ප්‍රධාන කාර්යාලය –

No.343 අලුබෝමුල්ල පානදුර

-ශාකා කාර්යාල –

නුවර ,කුරුණෑගල, අනුරාධපුර

✔ වසරකට 6500 ක් පමණ බැතිමතුන් වන්දනා කටයුතු සිදුකරන අප ආයතනයේ එක් චාරිකාවකට 45 කට වැඩියෙන් එක්කෙනෙක් වත් කණ්ඩායමට එකතු කරන්නේ නෑ

✔ අපේ කිසිම දුම්‍ රිය ගමණක් නෑ.. දන්නවනේ ඉංදියාවේ කෝච්චි

✔ සැඟවුනු ගාස්තු කිසිවක් නැත. අරවට මේවට කියා රුපියලක් වත් එකතු කරන්නේ නැත (සම්මාදම් හෝ පිනට දීමට අවශ්‍ය නම් හෝ අමතර යමක් මිලදීගෙන ගෙදර ගෙන ඒමට මුදල් පමණක් රැගෙන එන්න)

✔ මොනවද අප ආයතනයෙන් ඔබට ලබා දෙන්නේ 💐 විශාල ගමන් මල්ල සහ අතේ ගෙන යා හැකි ගමන් මල්ල 💐 ලක්ෂ 3ක සංචාරක රක්ෂණාවරණයක් 💐 කුඩයක් සහ තොප්පියක් 💐 වතුර බෝතලයක් 💐 ලංකාවෙන් සියළු වියලි ආහාර රැගෙන යනවා 💐 සියළුම කෑම වේල් උණුවෙන් එවේලේ පිලියෙල කර ලබා දෙනවා 💐 බෝසත් බෞද්ධයකු ලෙස දඹදිව වැඳ පුදාගත් බවට සහතිකයක්.( ඔබේ ගමන නිතර සිහි වීමට) 💐 ඔබ සිටින සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය

✔ ඔබට ඔබේ කාමරය ලඟට ඔබේ බෑගය ලබාදීමට අපේ කාර්‍යමණ්ඩලය සූදානමින්

✔ සුව පහසු කාමර යාබද නාන කාමර සමගින් ✔ ඔබට උනුවෙන් කෑම ලබාදීමට ලංකාවේ කෑම සකසන්න කණ්ඩායම් 8ක් ඉංදියාවේ ප්‍රදේශ 8ක සූදානමින්

✔ ඔබ යන සෑම ස්ථානයකටම සුවිශේෂ වූ වන්දනා විධික්‍රම අපේ බෝසත් වන්දනා කමිටුව විසින් මහා සංඝරත්නයේ අනුශාසනා සමගින් සූදානම් කර ඇත (සුවිශේෂී ලක්ෂණය වන්නේ අපේ වන්දනාවයි)

✔ අපත් සමග ඉංදියාවේ පන්සල් පවත්වන මිත්‍රශීලී භාවය නිසාම අපේ වන්දනාව කරවීමට බෝසත් ස්වාමීන් වහන්සේලා සහභාගී වෙනවා. ✔ ශීල සමාදාන,

✔ අට පිරිකර පූජා,

✔ ධාතු කරඬුව හිසමත තබා කෙරෙන සුවිශේෂී වන්දනා. මරණින් මතු ඊලඟ භවය තීරනය වන්නේ චුති සිතයි. යම් කෙනෙකුට සතර සචේතනික ස්ථාන සිහි වන්නේද ඔහු හෝ ඇය සුගතියක උපත ලැබීම ඒකාන්තයි 🌟 🌟 ඔබේ මවට පියාට ලබා දිය හැකි හොඳම තිළිනය මෙයයි 🌟 🌟 ඇමතුම් :- 071-1018460 (කොටස් වශයෙන් ගෙවිය හැක)


Location

Post your rating


  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Similiar Ads

Top