Description
Price :
₨.3,400.00(Fixed)
Type : Sell
Date : June 13, 2019
Condition : Registered
Location :
Galle, Sri Lanka
ප්රෙග්නන්සි පිලෝ
ගර්භනී කාලයේදි නින්දේදි ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට බොහෝසෙයින් උපකාරී වන මෙම කොට්ටය උපකාරී වේ.පසුව feeding pillow එකක් ලෙසද භාවිතා කල හැක.සුවපහසු නින්දකට බොහෝසෙයින් උපකාරී වේ.
Full body pillow 3400 /=
Half body pillow 2500 /=
Delivery chages 350/=
මුදල් තැන්පත් කර දින 5ක් ඇතුලත නිවාසටම ගෙනවිත්දේ.