Description
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය සහ IT විශ්වවිද්‍යාලය නුදුරින් දැනට ඉදිවෙමින් පවතින 280 හොරණ – මහරගම මන්තීරු 4ක ප්‍රධාන මාර්ගය අසල කාමර 4ක් හා නාන කාමර 2කින් සමන්විත නේවාසිකාගාරයක් සහිත පර්චස් 12ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු සහ ජල විදුලි පහසුකම් සහිතයි. අමතරව නළ ළිඳක් ද ඇත. පර්චසයක මිල රු. 450,000 වන අතර පැමිණ මිල ගණන් සාකච්ඡා කර ගත.
වැඩි විස්තර සඳහා දුරකථන මාර්ගයන් ඔස්සේ සම්බන්ධ වන්න.