Description
Price :
₨.3,200,000.00(Fixed)
Type : Sell
Date : November 20, 2019
Condition : New
Warranty : Yes
Location :
Pannagamuwa,weerawila
තිස්සමහාරාම පන්නෙගමුව හන්දියට 80m නුදුරින් පාසලට මායිමිව ඇති පර්.15 අගනා නිවස සහ ඉඩම විකිණීමට.
පදිංචිය සදහා ඉතාමත් සුදුසු වන අතර එසේත් නොමැතිනම් පාසල් ගුරුවරුන් සදහා මාසික කුලී පදනම මත කාමර පහසුකමි ලබාදීම මගින් ආසන්න වශයෙන් රු.35000 මුදලක් ඉපයිය හැක.
කාමර 3
කුස්සිකාමර 1
සාලය සහ මැද සාලය
පැමිණ පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් පිලිබඳ සාකචිඡා කරගත හැක..