Description
Price :
₨.8,500,000.00(Negotiable)
Type : Sell
Date : November 20, 2019
Condition : New
Warranty : Yes
Location :
කඩුවෙල
• කාමර 04
• නාන කාමර 02
• සාලය
• වට තාප්ප සහිත ඉඩම
• ෆිනිෂින් වහල
පර්චස් 10
වර්ග අඩි 1400
මිළ රු. 8,500,000/- (ලක්ෂ 85)
පර්චස් 20 ක ඉදි වූ වර්ග අඩි 1000 ක පමණ අඩක් නිමකල නිවසක්ද මෙම ඉඩමේ ඇති අතර
එහි මිළ රු. ලක්ෂ 80 කි.
මෙම නිවාස 02 කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් විකිණීමට ඇත.
මිල ගණන් සාකච්ඡා කල හැක.