For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land

Land with sale

₨.24,000,000.00(Negotiable)


  • Land with sale
  • Land with sale
  • Land with sale

Description

Price : ₨.24,000,000.00(Negotiable)
Type : Sell
Date : August 23, 2019
Condition : Used
Warranty : No
Location : Nittambuwa, Sri Lanka

නිට්ටඹුව – අත්තනගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 24 ක ඉඩම සමඟ වර්ග අඩි 1680 කින් යුතු කඩ කාමර තුනක් විකිණීමට.නිට්ටඹුව නගරයට 800mයි. වතුපිටිවල රෝහලට 1kmයි.රන්පොකුණ විදුහලට 500mයි.ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළඳ සංකීර්ණ අතලඟ.පොල් ගස් කොස් ගසක් ආදියෙන් ඉඩම සමන්විත වේ.ව්‍යාපාරික ස්ථානයකට මෙන්ම පදිංචියට ද ඉතාම සුදුසු පරිසරයකි. වැදගත් වටාපිටාවක් ඇත.කඩ කාමර තුන අංගසම්පූර්ණය.ජලය විදුලිය වැසිකිළි පහසුකම් වෙන් වෙන් වශයෙන් ඇත.(තට්ටු දෙකක් සදහා අත්තිවාරම් දමා ඇත).පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.


Location

*Your phone number will be show to post author

Post your rating


Total Bids:0

Highest Bid: ₨.0.00

Lowest Bid: ₨.0.00

  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers

Similiar Ads

Top